කොරෝනා වැළදුණු රෝගීන් 159ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (03)පස්වරුවේ තවත් රෝගීන් පිරිසක් කොරෝනා වෛරසය ආසාදනය වූවන් බවට හඳුනා ගැනීමත් සමගයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *