අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ රථයේ ගැටුණු ත්‍රීරෝද රථයක ගමන් ගත් අයෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
එම අවස්ථාවේ අමාත්‍යවරයාගේ රථය පදවා ඇත්තේ ඔහුගේ රියදුරු බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් පොලිසිය නිසි පරිදි රාජකාරි කර නොමැති බවට ඇතැම් පාර්ශ්ව විසින් චෝදනා එල්ල කරනු ලබනවා.
අනතුරේ ඡායාරූප මේ සමග දැක්වෙනවා.