වාහන බලපත්‍රයට මැයි මස පළමුවැනිදා සිට ලැබෙන සහන

තීරු බදු වාහන බලපත්‍රයට රජය එක්කළ බාධා ක්‍රමයෙන් ඉවත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පවසනව.

රාජ්‍ය සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට එමගින් සහන සලසන බවයි අමාත්‍යවරයා අයවැය විවාදයට එක්වෙමින් සදහන් කළේ.

රුපියල අධිප්‍රමාණය විම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ඔහු කියා සිටියා.

ඒ අනුව මැයි මස පළමුවැනිදා සිට විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ටත්, ජුනි පළමුවැනිදා සිට රාජ්‍ය සේවකයන්ට කොටස් වශයෙනුත් සිය බලපත්‍රය හරහා වාහන ගෙන්වා ගැනිමට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *