පිළිකා සෛල විනාශ කිරීමට හැකි වෛරසයක්

පිළිකා සෛල විනාශ කිරීමට හැකි වෛරසයක් සොයා ගැනීමට වෛද්‍ය විශේෂඥයන් පිරිසක් සමත් වී තිබෙනවා.

මහා බ්‍රිතාන්‍යයේ විශේෂඥයන් කණ්ඩායමකුයි මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ. අදාළ වෛරසය ලබා දුන් එක් රෝගියෙකුගේ පිළිකාව සම්පූර්ණයෙන් ම සුව වූ බවයි වෛද්‍ය විශේෂඥයන් පැවසුවේ. කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ කළ යුතු බව ඔවුන් කියා සිටියා.

හර්පීස් නම් වෛරසය සංවර්ධනය කර මේ සඳහා යොදා ගැනෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published.