ව්ලැදිමීර් පුටින් හා කිම් ජොන්ග් උන් ප්‍රථම වරට හමුවේ

රුසියාවේ ජනපති ව්ලැදිමීර් පුටින් හා උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර ප්‍රථම වරටම හමුවක් පවත්වා තිබේ.

මෙම හමුව බ්‍රහස්පතින්දා Vladivostok නගරයේ විශ්වවිද්‍යාලයක පැවතිනි.

ඇමරිකාවේ ජනපති සමග පැවිති සාකච්චා අසාර්ථක වීමෙන් පසු උතුරු කොරියානු නායකයා මෙම හමුව පැවැත්වීමද විශේෂත්වයකි.

එහිදී ඔවුන් න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල ගැන අදහස හුවමාරු කරගෙන ඇති අතර එහිදී රුසියානු ජනාධිපතිවරයා උතුරු කොරියාව සාමාන්‍ය රටක් ලෙස ඉදිරියට ඒමට රුසියාවේ සහය දෙන බවට පොරොන්දු වී ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *