වනිඳුට උසස් වීමක්

T 20 නවතම පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳු හසරංග තුන් වන ස්ථානය පත්ව තිබෙනවා

මෙම කාණ්ඩයේ පළමු ස්ථානයේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ජෝස් හසල්වුඩ් රැඳී සිටින අතර දෙවැනි තැන හිමව ඇත්තේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ රිෂාඩ් ඛාන් ටය

එමෙන්ම එම ‍ශ්‍රේණිගත කිරීම් වල 07 වන ස්ථානය මහිෂ් තීක්ෂණට හිමි වී තිබෙයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *