මධුෂ් සමග අමල් අද අධිකරණයට

ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අද (28දා) ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔවුන් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලට අදාළ වාර්තා කිහිපයක්ම අද දිනයේදි අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බවයි ගායන ශිල්පි අමල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්ධික වෙල්ලපීලී මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ.

පසුගිය පෙබරවාරි 28දා මොවුන් අධිකරණය ඉදිරිපත් කළ අතර නැවතත් මාසයක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඩුබායි අධිකරණයට කටයුතු කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *