වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සම විභාගයට දින නියම කෙරේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනකු නිදහස් කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 18 වැනිදා කැඳවන නිසා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

අදාළ පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *