වසන්ත සේනානායකගේ සහය කාටද ?

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කර සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දිනෙන් දින ජයග්‍රහණයෙන් ඈත්වෙමින් සිටින බවයි.

තවද , එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමත් සමඟ මින් ඉදිරියට දේශපාලනය කිරීමට බලාපොරොත්තු නොවන බවද ඔහු එහිදී කියා සිටියා.