කිරුළපන ප්‍රදේශයෙන් ජීව උණ්ඩ ඇතුළු ආයුද හසුවේ

කිරුළපන නිවසක් පරීක්ෂා කිරීමේදී තිබී ජීව උණ්ඩ ඇතුළු ආයුද සමඟ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිරුළපන කොළඹගේ මාවතේ නිවසක් පරීක්ෂාවේදීයි මෙම ආයුද සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී කඩු 02, කිනිසි 02 , හා විවිධ වර්ගවල ජීව උන්ඩ 20 ක් හමුව ඇති බවයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *