විජේදාස කැබිනට් ඇමතිකමක් ඉල්ලයි

ඊයේ දිනයේ ඇමති මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයට සහභාගී නොවූ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා තමනට කැබිනට් ඇමති ධූරයක් අවශ්‍ය බවද සඳහන් කර ඇති බව වාර්තා වනවා.

මහනුවරදී පැවති අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමට ඔහුට ආරාධනා කර තිබුණද ඔහු එම අවස්ථාවට සහභාගී නොසිටියා.

ඊයේ දිනයේ ඔහුට රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදීම සඳහා සූදානමක් තිබුනද ඔහු විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *