ඉදිරියේදී විදුලි කප්පාදුවක් නැද්ද?

ලබන 30 වැනිදා තෙක් කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බවට ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව ජනවාරි මස 30 වැනි දින තෙක් මෙලෙස විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙණු ඇති.

වරින් වර දිවයින පුරා විවිධ අවස්ථාවලදී විදුලි කපාදුවක් සිදු කෙරුණා.

ඒ එම බලාගාරවලට විදුලි ජනන කටයුතු සඳහා අවශ්‍ය කරන ඩීසල් සහ නැප්තීන් නොමැති වීම හේතුවෙන්.

එමෙන්ම නිසි අයුරින් බලාගාර නඩත්තුවක් සිදු නොකිරීම සහ ඇතැම් දේශපාලන පත් කිරීම්වලට විරුද්ධව ද ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය විරෝධතා ඇරඹුවා.

මෙවන් පසුබිමකදීයි, රටේ වරින් වර කාණ්ඪ 04කට බෙදා විදුලි කප්පාදුවක් සිදු වූයේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *