පාකිස්තානය අත්අඩංගුවේ සිටි ඉන්දීය නියමුවා යළි මව්රට පැමිණි අයුරු (Photos)

පකිස්තාන අත්අඩංගුවේ සිටි ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් නැවත ඉන්දියාව වෙත භාර දී තිබෙනවා.

ගුවන් නියමුවා ඉන්දීය බලධාරීන් වෙත භාර දෙනු ලැබුවේ පාකිස්තාන – ඉන්දීය දේශසීමාවේ ‘වගා’ නමැති ස්ථානයේ පිහිටි හුවමාරු මධ්‍යස්ථානයේදීය.

විං කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් නමැති ගුවන් නියමුවා පසුගිය බදාදා (පෙබ 27) පාකිස්තාන හමුදා භාරයට පත්වුයේ ගුවන් ප්‍රහාරයක් අතරතුරදීය.

පාකිස්තාන ප්‍රහාරක යානාවක ප්‍රතිප්‍රහාර නිසා ඔහු පැදවූ යානය පාකිස්තාන පාලිත කාශ්මීරයට කඩා වැටුණි.

Wing Commander Abhinandan Varthaman Handed Over To India

Wing Commander Abhinandan Varthaman Handed Over To India

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *