ලොව පුරා කොරෝනා ආසාදිතයන් කෝටිය ඉක්මවයි – මරණ ලක්ෂ 5 පනී

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව කෝටිය ඉක්මවා තිබෙනවා.

මේ වන විට හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 10075102ක්.

එමෙන්ම කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ද ලක්ෂ 5 ඉක්මවා තිබෙනවා.

ලොව පුරා කොරෝනා මරණ 500626ක් සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ආසාදිතයන් 5454548ක් පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *