ගායන ශිල්පිණී චන්ද්‍රලේඛා පෙරේරාගේ පළමු විවාහයේ පුතනුවන් වූ යොහාන් පෙරේරා දිනක් ඇයට ඇමතුමක් දෙමින් මෙසේ සඳහන් කර තිබුණා.
“අම්මේ මට පොඩි දෙයක් කියන්න තියෙනවා.අම්මගේ යාළුවගේ දුව එක්ක මගේ සම්බන්ධයක් තියෙනවා.”
එලෙස ඔහු සඳහන් කර තිබුණේ බෙනිතා ගයාශි පිළිබඳවයි.
ගායන ශිල්පිණී චන්ද්‍රලේඛා පෙරේරාගේ පුතණුවන් වූ යොහාන් පෙරේරාගේ සහ ඇගේ මේ ප්‍රේමය පසුගිය දා විවාහයක් බවට පත්වූයේ ඔවුන් ජිවත් වන ඉතාලියේදී.
චන්ද්‍රලේඛා සහ රූකාන්තගේ ද සහභාගිත්වයෙන් මෙය පැවැත්වුණු ආකාරය පහතින් නැරඹිය හැකියි.