යෝෂිතටත් සුබ මංගලම්

යෝෂිත රාජපක්ෂගේ විවාහ උත්සවයත් මේ වසරේදී පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ නාමල් සහ යෝෂිත යන දෙදෙනාගේම විවාහ උත්සව එකම දිනක පැවැත්වීම අරමුණ වී ඇති බවයි.

දකුණේ සිට කොළඹට පැමිණ ව්‍යාපාර කරමින් මෙරට ප්‍රධාන ව්‍යාපාර සමූහයකට හිමිකම් කියන පවුලක දියණියක් යෝෂිත රාජපක්ෂගේ අතගන්නා බවයි වාර්තා වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *