fbpx
Sri Lanka Breaking News | TrueNews.lk

දෙමටගොඩ තවත් පිපිරීමක් – රට පුරා ඇඳිරි නිතිය

දෙමටගොඩ මහවිල උද්‍යාන මාර්ගයේ නිවාස සංකීර්ණයක් අසළ පිපිරිමක් සිදුව තිබෙනවා. මේ අතර මතුව ඇති තත්ත්වය මත අද පස්වරු 6 සිට හෙට උදෑසන 6 දක්වා ඇඳිරි නිතිය පනවා ඇති බව රජය පවසනවා.


දෙහිවලත් පිපිරීමක්

දෙහිවල සත්ත්වෝද්‍යානය අසළ ලැගුම් හලක් තුළ පිපිරීමක් සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා. ඉන් තුවාල ලැබූ පිරිස කළුබෝවිල රෝහල් ගත කර තිබෙනවා. මෙම පිපිරීමෙන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා.


සූපවේදිනි ශාන්තා මායාදුන්නේ සහ දියණියත් පිපිරීමෙන් මරුට

ප්‍රවීණ සූපවේදිනි ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමහල් දියණිය අද (21) පෙරවරුවේ සිදුවූ පිපිරීමකට හසුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ වන විට පිපිරීම් නිසා ජිවිතක්ෂයට පත්ව ඇති සම්පුර්ණ ගණන 150කට අධිකයි. තුවාල ලබා ඇති පිරිස 500කට…


“කටකතා සහ අසත්‍ය ප්‍රචාර වලට නොරැවටී සිටින්න ” ජනපති ජනතාව අමතයි

කටකතා සහ අසත්‍ය ප්‍රචාර වලට නොරැවටී හැකිතාක් සන්සුන්ව සිටින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21)උදෑසන සිදු වූ පිපිරිම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් මහ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙය කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ සිදුවීමක් බවත්…


“සාමය සහ සංහිඳියාව ඇති කිරීම සඳහා එක්වන්න ” – ගෝඨාභය ජනතාවගෙන් ඉල්ලයි

මෙම කණගාටුදායක අවස්ථාවේදී ජනතාව අතර සාමය සහ සංහිඳියාව ඇති කිරීම සඳහා සියලු ආගමික නායකයන් එකතු වන මෙන් තමන් කරුණාවෙන් ඉල්ලා සිටින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. සිය ෆේස්බුක් ගිණුම ඕසේ පණිවිඩයක් නිකුත්…


පිපිරීම් හේතුවෙන් මියගිය ගණන 99ක්

අද පෙරවරුවේ ඇතිවූ පිපිරීම් හේතුවෙන් මේ වනවිට මියගිය 24දෙනෙකුගේ සිරුරු කොළඹ ජාතික රෝහලට ලැබී ඇති බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. එමෙන්ම මඩකලපුව ප්‍රහාරයෙන් මියගොස් ඇති ගණන 25ක් බවයි මඩකලපුව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ. මිගමුව…


ස්ථාන හයක මේ වනවිට පිපිරීම්(PHOTOS)

රට පුරා ස්ථාන හයක මේ වනවිට පිපිරීම් හයක් සිදුව තිබෙනවා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය,මිගමුව කටුවපිටිය දේවස්ථානය,මඩකලපුව ශෙවෝන් දේවස්ථානය සහ කොළඹ හෝටල් තුනක මෙම පිපිරීම් සිදුව ඇති අතර විශාල පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ….


කොච්චිකඩේ සහ කටුවපිටිය දේවස්ථානවල පිපිරීම් දෙකක්

කොළඹ කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සහ කටාන කටුවපිටිය දේවස්ථානයේ පිපිරීමක් දෙකක් සිදුව තිබෙනවා. මෙම පිපිරීම් මගින් ජිවිත හානි සිදුව ඇති අතර  විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.


කුමන සිටින දිවියාගේ පහරදීමෙන් හෙළිවන සුවිශේෂී කරුණු රැසක්

කුමන ජාතික වනෝද්‍යානයේදී දිවියෙකුගේ පහර දීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීම සුළු කොට තැකිය නොහැකි බව සත්ත්වේදීන් පවසනවා. පරිසරවේදීන් සහ සත්ත්වේදීන් පෙන්වා දෙන්නේ අදාළ දිවියා දෙවනවරටත් දරුණු ප්‍රහාරයක් එල්ලකර ඇති බැවින් එම දිවියා පිළිබඳ නිසි විමර්ශනයක් සිදුනොකළහොත්…


රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා මරා දමා පිළිස්සීමත් සඟවන ලකුණු !

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධ පරීක්ෂණ සඳහා බලපෑම් එල්ලවීම නිසා එහි පරීක්ෂණ කටයුතු මන්දගාමී වී ඇති බවට චෝදනා එල්ල වෙනවා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 13 දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන්…


“මගේ ක්‍රමේට එකතු වෙන්නේ නැති විදිහට ක්‍රිඩකයින්ව හැදුවේ කව්ද”

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරුණේ ලසිත් මාලිංග නායකත්වයෙන් ඉවත් කරමින්. ඉන් අනතුරුව මාලිංග සම්බන්ධයෙන් විවිද ආරංචි පැතිර ගියා. මේ සියලු ආරංචි සම්බන්ධයෙන් ලසිත් මාලිංග පිළිතුරු ලබාදී තිබෙනවා. ඒ,සති අන්ත පුවත්පතක් සමග…


මහියංගනයේ අනතුරත් සමග එක දිගට රිය පැදවීම තහනම් වන ලකුණු – නිශ්චිත කාලසීමාවක්

එක දිගටම රිය පැදවීමේ ක්‍රමවේදය වෙනස් කරමින් රිය පැදවීමේ නිශ්චිත කාලසීමාවක් ගෙන ඒමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සිදුවූ රථවාහන අනතුරු බහුතරයට හේතුවී ඇත්තේ රියැදුරන්ගේ අධික තෙහෙට්ටුව,…


එජාපය කැඩී යාම වළක්වන්න යළිත් පොදු අපේක්ෂකයෙක් ?

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හදිසි ජනාධිපතිවරණයක් කැඳවුවහොත් ඒ සඳහා තම පක්ෂයෙන් මෙවරත් ‍පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයන් කිහිපදෙනෙකු පක්ෂ නායකත්වයට පවසා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය තුළ මේ මොහොතේ ආරම්භ වී ඇති…


පිළිකා රෝගීන් දුක් විඳිද්දී ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රයක් කරාපිටියේ ගබඩාවක ! (PHOTOS)

පිළිකා රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රු. කෝටි 35 ක ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රයක් වසර 4 ක් ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රයෝජනයට නොගෙන ගබඩා කොට තිබෙනවා. මේ බව හෙළි වූයේ දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා…