කොරෝනා මරණ ගණන 33,965ක් දක්වා ඉහළට

ගෙවී ගිය පැය 24 තුල කොවිඩ් ආසාදනය වීමෙන් සිදු වූ මරණ ගණන 33,965ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

ඉකුත් පැය 24 තුල වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්.

මේ වන විට ලොව වටා කොවිඩ් වෛරස ආසාදිතයන් ගණන 721,902 ක් වනවා.

මේ අතරවෛරසය වැළඳී ඉන් සුවය ලැබූ ගණන 151,128 ලෙසටයි ලෝක සෞඛ්‍ය සංවිධායන සඳහන් කරන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *