ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු බලය ඉල්ලයි

ආණ්ඩු බලය ලබාගැනීමේ අරමුණින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

ගලගෙදර – හතරලියැද්ද ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *