ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා බැවින් නිදහස් කෙරේ

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් හුදෙකලා කර තිබූ දිස්ත්‍රික්ක 05කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (10) අලුයම සිට හුදෙකලා බවින් නිදහස් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරනවා.

ගම්පහ, අම්පාර, කළුතර, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාම නිලධාරී වසම් 14ක් මෙලෙස හුදෙකලා බවින් නිදහස් කිරීමටයි තීරණය කර ඇත්තේ.

එලෙස හුදෙකලා බව ඉවත් කළ ප්‍රදේශ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින්.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *