‘රුවන් පෝල්’ බර එසවීමේ ශූරතාවලියේ දී ලක්මව රනින් සරසවයි

ඔස්ට්‍රෙලියාවේ පැවති ඕෂිනියා පැසිෆික් සවි එසවීමේ තරගාවලියකදී ශ්‍රී ලංකාවේ රුවන් පෝල්, කිලෝග්‍රෑම් 120 බර පන්තිය නියෝජනය කරමින් රන් පදක්කම් දෙකක් දිනාගෙන තිබෙනවා.

ඔස්ට්‍රෙලියානු කණ්ඩායම නියෝජනය කරමින් ඔහු එම තරගාවලියට සහභාගි වී ඇති අතර ඊට රටවල් 15 ක් නියෝජනය කරමින් සහභාගි වී ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 480 ක්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *