රජයේ සේවකයින්ගේ වැටුප ගැන අලුත් දැනුම්දීමක්

2024 වර්ෂයේ වැටුප් අත්තිකාරම්, වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිත දිනයන් ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් අංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඊට අනුව 2024 වසරේ දී රජයේ නිලධාරීන්ගේ වැටුප් අත්තිකාරම් හා වැටුප් ගෙවන දිනයන්, ත්‍රිවිධ හමුදා සහ ගුරු සේවයේ වැටුප් ගෙවන දිනයන්, විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට පත් කර ඇත.

ඊට අදාළ සම්පූර්ණ සටහනක් පහතින් දැක්වේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *