මරදාන දුම්රිය ස්ථානයේ වහලයෙන් පුද්ගලයෙක් අද වැටෙයි

අද (05) උදෑසන 10ට පමණ මරදාන දුම්රිය ස්ථානයේ 05 හා 06 වේදිකාව පිහිටි ගොඩනැගිල්ලේ වහලය මත ඇවිදීමට තැත්කළ පුද්ගලයෙකු ඉන් බිමට ඇද වැටී තිබෙනවා.

ඔහු වහලය මතින් ඇවිදමින් සිටියදී ෂීට් එකක් කඩාගෙන ඔහු වේදිකාවට ඇද වැටුණු බවයි අප වාර්තාකරු පැවසුවේ

එම පුද්ගලයා කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළු කළ බවද සඳහන්

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *