වේයන්ගොඩ අවන්හලක් අසල පුද්ගල ඝාතනයක්

වේයන්ගොඩ, කටුවස්ගොඩ ප්‍රදේශයේ අවන්හලක් අසලදී තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. 

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ  වල්පොළ රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

තුවාල ලැබූ පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *