තවත් කොවිඩ් මරණ 93ක් – මෙරට සමස්ත මරණ 12,200 ඉක්මවයි

අද (20) දිනයේ දී වාර්තා කරන ලද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ (19) දිනයේ දී තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 93ක් වාර්තා වනවා.

මෙම මරණ 93ත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 12,218ක් දක්වා ඉහළ ගිය බවයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ.

අද දිනයේ වාර්තා වූ මරණ අතර කාන්තාවන් 48ක් සහ පිරිමි පුද්ගලයින් 45ක් වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *