මාවනැල්ලේ ආරක්ෂාව තර කෙරේ – සැකටයුතු යතුරුපැදියක් බස් නැවතුමේ

මාවනැල්ල බස් නැවතුම්පොළ ආසන්නයේ දමා ගොස් ඇතැයි පැවැසෙන යතුරු පැදියක් පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ වී තිබෙනවා.

පොලිස් නිලධාරීන් මේ වන විට එම ස්ථානයට ගොස් ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම ස්ථානයට කැඳවා ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇති බවයි වාර්තා වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *