දිනක් තුල කොරෝනා මරණ 13ක්

තවත් කොරෝනා මරණ 13ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොරෝනා මරණ ගණන 15,231ක්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *