ලිට්‍රෝ ගෑස් මිල තවත් අඩු වෙයි

ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය මිල පිට පිටම සිවුවැනි වරටත් ලබන මස 5 වැනිදා අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26) පැවසීය.

කිලෝග්‍රෑම් 12.5 ගෑස් සින්ඩරයක මිල අඩු වන මුදලට සාපේක්‍ෂව සෙසු සිලින්ඩර දෙකේ මිල ද අඩු කිරීමට නියමිතය.

ලිට්‍රෝ ගෑස් මිල අවසන් සංශෝධනයේදී කිලෝග්‍රෑම් 12.5 ගෑස් සින්ඩරයක මිල මේ මස 5 වැනිදා සිට රුපියල් 452 කින් අඩු කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *