බේකරි නිෂ්පාදන මිල පහළට

පාන් බනිස් ඇතුළු බේකරි සියලු නිෂ්පාදනවල මිල රුපියල් දහයකින් අද මධ්‍යම රාත්‍රීයේ සිට අඩුකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.

විධායක සභාව රැස්වී මෙම තීරණය ගත් බව ද ඒ මහතා කියා සිටියේය.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීමකට අනුව මෙම තීරණයට එළැඹි බව ද ඒ මහතා සඳහන් කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *