රජයේ බැංකුවල අද තත්ත්වය

මහජනතාවට සේවය කිරීම සඳහා ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ සියලුම අංශ ඇතුළු ශාඛා 265ක බැංකු සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා මහතා සඳහන් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා.

මේ අතර මහජන බැංකු ශාඛා 340න් 272ක් පූර්ණ ලෙස අද (15)දින ක්‍රියාත්මක වන බවත්, පෙරවරු 10.30 වන විට කාර්ය මණ්ඩලයේ පැමිණීම 75% ඉක්මවූ බවත් මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ක්ලයිව් ෆොන්සේකා මහතා තහවුරු කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *