ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහගේ මව හෘදයාබාධයක් හේතුවෙන් මිය යයි

ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් තමයි චාමර වීරසිංහ කියන්නේ. විරහ ගීත ගයමින් ජනතාවගේ ආදරය දිනා ගත් චාමර මව් ගුණ ගීත ගැයිමටත් සමත් වුණා.

එලෙස ජනප්‍රිය වූ සුපිරි ගායකයාගේ ආදරණිය මව අද උදෑසන කැස්බෑව නිවසේදී මිය ගොස් තිබෙනවා. උදෑසන මව දැක ගැනීමට නොහැකි වූ නිසා චාමර සිය මව සොයා කාමරය යද්දී ඇය මිය ගොස් සිටි බවයි සදහන් වන්නේ.

හෘදයාබාධයක් හේතුවෙන් චාමරගේ මව ජිවිතයට සමු දුන් බවත් සදහන් වෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *