පාකිස්ථානය ඉන්දීය යානාවලට පහරදීම අරඹයි – දෙකක් බිම..නියමුවෙක් පණ පිටින් අල්ලා ගනී

ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් තමන් විසින් පහරදී බිම දැමූ බව පාකිස්ථාන ආරක්ෂක අංශ පවසනවා.

එහි සිටි එක් ගුවන් නියමුවෙකුද අත්අඩංගුවට ගත් බවයි ඔවුන් පවසන්නේ.

එක් ගුවන් යානයක් පකිස්ථාන පාලන ප්‍රදේශයට ද අනෙක ඉන්දීය පාලන ප්‍රදේශයටද කඩා වැටුනු බව යුධ හමුදා ප්‍රකාශක  අසීෆ් ගෆෝර් පවසනවා.

නමුත් ඉන්දීය වාර්තා පිළිගෙන ඇත්තේ එක් යානයක් මෙලෙස කාශ්මීර ප්‍රදේශයට කඩන් වැටුන බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *