පෞද්ගලික දත්ත රකින්නේ නෑ – තරුණ පිරිස් ෆේස්බුක් හැර යයි

අමෙරිකාවේ සහ යුරෝපයේ තරුණ පිරිස් ෆේස්බුක් සමාජජාලය භාවිත කිරීම සීඝ්‍රයෙන් අතහැර දමමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ඒ භාවිත කරන්නන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම සදහා ෆේස්බුක් සමාගම අපොහොසත් වීමේ ප්‍රතිපලයක් වශයෙනුයි.

පසුගිය වසර දෙක තුලදී ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 15 පමණ පිරිසක් මෙලෙස සියෆේස්බුක් ගිණුම් අත්හිටුවා ඇති අතර යුරෝපයේ මිලියනයක පමණ පිරිසක් ඉන් ඉවත්ව ඇති බව ද සඳහන්.

ඉන් බොහෝ පිරිසක් වයස අවුරුදු 12 – 34ත් වයසේ පසුවන තරුණ ප්‍රජාව වන අතරඔවුන් සිය පෞද්ගතිකත්වය පිළිබඳව වඩාත් සැලකිලිමත් වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *