විනිසුරු ගිහාන් පිළපිටිය අධිකරණයේ පෙනී සිටීම වළක්වයි

හඬ පට සිද්ධියට අදාළව අනිවාර්ය නිවාඩු යවා සිටින විනිසුරු ගිහාන් පිළපිටිය අධිකරණයේ පෙනී සිටීම ජුනි මස 08 වනදා තෙක් වළක්වාලමින් වළක්වා තිබෙනවා.

ඒ අභියාචනාධිකරණය අද නිකුත් කළ නියෝගයක් අනුවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *