ලොව විශාලතම මගී ගුවන් යානයක් හදිසියේ කටුනායකට ගොඩ බස්වයි

විශාලතම මගී ගුවන් යානා විශේෂය වන ඒ – 380 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබෙනවා. ඒ, ගුවන් මගියෙකුට හෘදයාබාධයක් වැළදීම හේතුවෙන්. අබුඩාබි සිට ඕස්ට්‍රේලියාවේ සිඞ්නි බලා පියාසර කරමින් තිබූ මෙම ගුවන් යානයේ මගීන් 443 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 21 දෙනෙකු සිට තිබෙනවා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *