විශාලතම මගී ගුවන් යානා විශේෂය වන ඒ – 380 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබෙනවා. ඒ, ගුවන් මගියෙකුට හෘදයාබාධයක් වැළදීම හේතුවෙන්. අබුඩාබි සිට ඕස්ට්‍රේලියාවේ සිඞ්නි බලා පියාසර කරමින් තිබූ මෙම ගුවන් යානයේ මගීන් 443 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 21 දෙනෙකු සිට තිබෙනවා
You May also like
- “ගිනි මල් පොකුරු” චිත්‍රපටය ගැන චුලක්ෂි කියන කතාව
- විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අක්‍රමිකතා හෙළිවේ – මෙන්න සජිත් සහ අනුරව දැනුවත් කළ ලිපිය
- ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා බැවින් නිදහස් කෙරේ
- චැනල් 4 චෝදනාවට ගෝඨාභය ගෙන් පිළිතුරු
- රුපියලේ අගය පහත වැටීමට ප්‍රධාන හේතුව ආර්ථිකය
- සතියක් තුළ දෙවන වතාවටත් සජිත් ප්‍රේමදාස ප්‍රතික්ෂේප වෙයි
- රැකියා විරහිත උපාධිධාරීන් රැකියා සඳහා ‘පිරවිය යුතු අයදුම්පත් ආකෘතිය’ මෙන්න
- මන්ත්‍රීගේ දියණිය ‘ත්‍රීරෝද රථ සභාපතිගේ ඝාතනය අසා’ සතුටුවේ – ෆේස්බුක් සටහනකුත් තබලා.. දැඩි විවේචන එල්ල වේ
- සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව
- දෙමටගොඩ චමින්දගේ පුතා රට වටේම පොලිසිය සමග සෙල්ලම් කරයි..රැන්ග්ලර් ජීප් රථයෙන් පින්නදුවේ දීත් හසුවී ගැලවේ – පොලිසිය අද කරන්න හදන දේ මෙන්න
2019-02-08