සාමාන්‍ය පෙළ හොඳම ප්‍රතිඵල ලැබූ නිලක්නාගේ පවුලේ ඡායාරූප එකතුව

සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිවී ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ නිලක්නා වරුෂවිතාන සිසුවියටයි.

අධ්‍යාපනයට මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා ද එකසේ දස්කම් දක්වන ඇයගේ පවුලේ ඡායාරූප එකතුවක් මේ සමග දැක්වෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *