2025 වනවිට අවතැන්වූවන් ඉන්න බෑ – ජනපති

2025 වනවිට කිසිදු අවතැන්වූවෙකු නොසිටිය යුතු බව ජනාධිපතිවරයා පවසා ඇත.

යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් බලධාරීන් වෙත උපදෙස් දී ඇත්තේ අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ගැටලුව විසඳීම සඳහා කඩිනම් වැඩසටහනක් සකස් කරන ලෙසටය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *