රනිල් 70වන උපන්දිනය සැමරූ අයුරු

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (24) සිය 70වන උපන්දිනය සමරනු ලබනවා.

ඒ නිමිත්තෙන් හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේ දී විශේෂ කේක් ගෙඩියක් නිර්මාණය කර තිබුණා.

හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු සඳහා සහභාගිවීමට පැමිණි අග්‍රාමාත්‍යතුමන් එම කේක් ගෙඩිය කපමින් සිය උපන්දිනය සමරනු ලැබුවා.

එම අවස්ථාව සඳහා අමාත්‍ය සජිත් ප්‍රේමදාස,අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *