ලෝක සංචාරක රූ රැජිණ තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේ දී

ලෝක සංචාරක රූ රැජිණ තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා.

ඒ පිළිබඳ දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් සංචාරක මණ්ඩලයේ දී පැවැත්වුණා.

ලෝක සංචාරක රූ රැජිණ තරගාවලිය ලබන මස 20 වනදා සිට 30 වනදා දක්වා තරගාවලිය පැවැත්වෙනවා.

රටවල් 40කින් රූ රැජිණ තරගයට සහභාගී වීමට නියමිතයි.

අවසන් උත්සවය පැවැත්වෙන්නේ නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේදී බවයි මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කෙරුණේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *