යාපනයේ හිටපු පොලිස් ප්‍රධානියාත් ‘විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියට’ උදවු කරලා

යාපනයේ විද්‍යා සිසුවිය පැහරගෙන ගොස් අතරවර කර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යෑමට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් යාපනය හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබෙනවා.

ඒ,යාපනය මහාධිකරණය හමුවේ .

එමෙන්ම ලලිත් ජයසිංහ මහතාට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් ශ්‍රී ගජන් නැමැත්තකුට එරෙහිවද මෙම නඩුවෙන්ම නීතිපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා ගොනු කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *