දැරියකට මරු කැඳවූ මාළිගාකන්දේ වෙඩි තැබීම : සැකකරුවන් 3ක් STF දැලේ

සැප්තැම්බර් 17 වැනිදා මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් 3 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.  

මෙම වෙඩි තැබීමෙන් 6 හැවිරිදි දැරියක  ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකුට තුවාල සිදුවිය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *