කඩුලු රැකීම කුසල්ට.. තිදෙනෙක් ඉවතට – සිව්වන එක්දින තරගය ඇරඹේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායමඅතර පැවැත්වෙන සිවුවැනි ඒක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රි ලංකාවට ලබාන්නා.

මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකර ගැනිමට තුන් ඉරියව් ක්‍රීඩක ප්‍රියමාල් පෙරේරා සමත්වුණා.

තෙවැනි තරගයට ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා හා අකිල ධනංජය මෙම තරගයට කැඳවා නොමැති අතර ඒ වෙනුවට උපුල් තරංග, ප්‍රියමාල් පෙරේරා හා ධනංජය ද සිල්වා තරගයට කැඳවා තිබෙනවා.

ශ්‍රි ලංකාවේ කඩලු රකින ක්‍රිඩකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කිරිමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *