පාස්කු ප්‍රහාරයේ පොලිස් විමර්ශන ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදු කළ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට නියමිත බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.

ඒ අද (19) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දීයි.

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 02.30ට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *