ඊශ්‍රායාලය සහ පලස්තීන යුද්ධය හෙළා දකිනවා – ජාතික ජන බලවේගය කියයි

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුදමය වාතාවරණය හෙළා දකින බව ජාතික ජන බලවේගය පවසනවා.

කොළඹ අද(16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ සාමාජික ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ කුමන ආකාරයක හෝ යුද්ධයකට තම පක්ෂය විරුද්ධ බවයි.

දෙපාර්ශ්වයම සාකච්ඡා පවත්වා තීරණයකට පැමිණීමට අවශ්‍ය බවත් සිවිල් පුරවැසියන් ඝාතනය වීම කඩිනමින් නතර කිරීම සඳහා ලෝක බලවතුන් ගේ මැදිහත් වීම අවශ්‍ය බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *