📹සුපිරි නළු සල්මන් ඛාන්ගේ මැණිකේ මගේ හිතේ

මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණ ගීතයෙන් ලොවම වශීකරගත් ශ්‍රී ලංකා යොවුන් ගායිකා යොහානි ද සිල්වා, ඉන්දියාවේ ජනප්‍රියම රියැලිටි රූපවාහිනී වැඩසටහනක් වන ‘බිග්බොස්’හි ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් සමඟ ගයන ගීතය ඊයේ (9) රාත්‍රී 9.00 ට ඉන්දීය රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය වූ බව ඇයගේ කළමනාකරු ‘ පැවසීය.

ඉන්දියාවට ගොස් සිටින යොහානි සහ සල්මන් ඛාන් මෙම ගීතය පෙරේදා (8) පටිගත කළ බවත් මෙම අවස්ථාව යොහාන්ගේ කළා දිවියේ වඩාත් සුවිශේෂි අවස්ථාවක් වනු ඇති බවත් කළමනාකරු වැඩිදුරත් කීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *