ලොව දුප්පත්ම රටවල් අතරින් 11 තැන ලංකාවට

පසුගිය කාලය තුළ මෙරට පැවති ආර්ථික අර්බුදයත් සමග මෙරට අර්ථිකයට මෙන්ම ජනයාගේ ජන ජීවිතය දැඩි අර්බුදයකට ලක්විය.

ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් විසින් ලොව වඩාත්ම දුක්ඛිත රටවල් නම් කර ඇති අතර එහි ශ්‍රී ලංකාව දුක්ඛිත රටවල් 15 අතරට එක්වී තිබෙනවා.

වාර්ෂික දර්ශකයකට අනුව ලොව වඩාත් දුක්ඛිත රටවල් අතර ශ්‍රී ලංකාවට 11 වැනි ස්ථානය හිමිව තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *