දුමින්ද නාගමුව අධිකරණයට අපහාස කරලා ?

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු 05ක් අත්අඩංගුවට ගන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කඩුවෙල අධිකරණ පරිශ්‍රය ඉදිරිපිට ඊයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවී තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *