අද සිට අත්‍යවශ්‍ය භාණ්ඩ 27 ක මිල අඩු කෙරේ

මිල ස්ථායිකරණය කළ අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27ක් අද (08) දිනයේ සිට පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

සතොස, සමූපකාර සහ කියු ෂොප් අලෙවි සැල් හරහා එම භාණ්ඩ ලබා දීමට නියමිතයි.

ඉදිරි මාස 03ක කාලය සඳහා අත්‍යාවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27ක මිල ස්ථායිකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන්ක කරයි.

මිල ගණන් අඩු වන භාණ්ඩවල මිල දර්ශනය

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *