ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තැබු නව ලෝක වාර්තාව

පෘතුගාල කණ්ඩායම නියෝජනය කරන සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු තරගවල දී වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්ව තිබෙනවා.

ඒ, අයර්ලන්ත කණ්ඩායම සමඟ ඊයේ පැවැති තරගයේදී ගෝල දෙකක් වාර්තා කිරීමත් සමඟයි.

ඒ අනුව ඔහු මේ දක්වා වාර්තා කර ඇති සමස්ථ ගෝල සංඛ්‍යාව 111 ක්.

ඔහු විසින් මෙලෙස බිඳහෙළනු ලැබුවේ, ඉරාන ජාතික අලි ඩේ විසින් තබා තිබු වාර්තාවයි.

අලි ඩේ මෙම වාර්තාව පිහිටුවා තිබුණේ, 1993 සහ 2006 කාලය තුළ දී වාර්තා කර තිබු ගෝල සංඛ්‍යාව 109ක්.

මෙම තරගය ගෝල දෙකට එකක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමටයි පෘතුගාල කණ්ඩායම සමත් වුණේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *