සේරම කුණු යහපාලන ආණ්ඩුවට – මෛත්‍රීපාල සිරිසේන

යහපාලන ආණ්ඩුව රටට කල හොඳ දේවල් කියන්න වෙනම සම්මන්ත්‍රණයක් වුවත් පැවැත්විය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

අද යහපාලනය කියමින් ගල් ගැසීම පමණක් සිදුවන බවද පැවසූ සේරම කුණු යහපාලන ආණ්ඩුවට නොදමන ලෙස ද ඉල්ලා සිටියේ ය.

යහපාලන රජය විසින් සම්මත කළ පනත් මොනවාද, කල දේවල් මොනවාද යන්න අද වර්ථමානයේදී කවුරුවත් කතා නොකරන බවද ඒ මහතා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකට පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *